Wednesday, May 6, 2009

මාධ්‍ය සහ සදාචාරය

අපි කතා කරමු.

market කරන හැම දේකටම Value එකක් තියෙනව ද?

මාධ්‍යක වගකීම හැම දෙයක් ම market කිරීමද?

6 comments:

  1. බලධාරියා විසින් කපා යරින ලදී

    ReplyDelete
  2. කෝ කිසි කෙනෙක් මොකුත් කියල නැහැනෙ.! මහත් බලාපොරොත්තු සහගතව ආවෙ හොඳ අදහස් ටිකක් බලා ගන්න....කෝ මේ කට්ටිය..? රනිල් මහත්තයව වත් හම්බ වෙන්න ගිහිල්ලද කරුණු ටිකක් අහගන්න..? :(

    ReplyDelete
  3. @ rathutharuva
    අපි දෙන්න පටන් ගමු එහෙනම්

    ReplyDelete
  4. marketing එවුන් නම් තමන්ගේ දෙමව්පියො උනත් විකුණයි, වැඩේ ක‍රගන්න.

    ReplyDelete
  5. market කියන්නේ වෙළඳාම් කෙරිල්ලක්නේ, Value ඉතිං ප්‍රතිලාභ හා මිල හෝ ගුණාත්මක බව බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලැබිමනේ. එහෙම තමා අද ධනේෂ්වර වෙලදාම් ලෝකයේ පිලිගැනිම තියෙන්නේ. මාධ්‍යය වුවත් බොහෝ විට එහි කොටසක් වෙනවා. යම් ප්‍රතිලාභයක් බලාපොරොත්තුවක් නැතිව කරන්න පුලුවන් මාධ්‍යයක් හොයන්න අමාරැයි. එහිදි ඇතැම් මාධ්‍ය වලදි සත්‍යතාවය, සදාචරය, සංස්කෘතිකම ලක්ෂණ නොසලකා ජනප්‍රියත්වය හා ලාභය හෙවත් සාර්ථිකත්වය කියා ඔවුන් හදුන්වන ඉලක්ක සපුරා ගන්නවා.

    "මාධ්‍යක වගකීම හැම දෙයක් ම market කිරීමද?" යන්නත්, ප්‍රශ්ණයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියලා පැහැදිලි නෑ. කෙසේ වුවත් එහිදි මා කිව්වා වගේ Valueභාවය විකෘති වෙනවා.

    බලාපොරොත්තු වුයේ මෙය නෙමේ නම් පැහැදිලි කරන්න ප්‍රශ්නය.

    @රතුතරැව,
    ලංකාවෙයි මෙහේයි කාල පරාසය වෙනස්නේ. ඉතිං මේවා අරවා ‍දැම්මා කියලා එ වෙලේම පිළිතුරැ දෙන්න බෑනේ. කාලයක් මොකක් හරි කිව්වත් දේශදෝහියා කිව්වා ඊට පස්ස‍ේ කොටි කිව්වා එතනින් නො නැවතිලා එන් ජි ඕ කතා කියවන්න ගත්තා. දැන් අලුත්ම විලාසිතාව 'රනිල්'. නියම මාර්කට් එකක්නේ? මොකක් වුණත් කියන්නන් වාලේ ඔය වගේ කතාව කියන්න දක්ෂයිනේ අපේ අය.

    ReplyDelete
  6. බිංකු ගෙ කතාවට මං එකගයි.
    මං අදහස් කලේ
    අද ගොඩාක් දෙනා කතාකරන මාධ්‍ය සදාචාරය, මාධ්‍ය වගකීම කියන එකට "Marketing" වලදී මොකද වෙන්නෙ කියලා.
    විකුනන්න පුලුවන් හැමදේම විකුනනවට වඩා, ගුණාත්මක දෙවල් විතරක් විකුනන්න පුලුවන් නම් මීට වඩා සුන්දරයි නේද? . අපට ගන්න දෙයක් තියෙනවා නම්, අපි මීට වඩා හොඳ විදිහට රූපවාහිණී ගැන කතා කරයි.

    ReplyDelete