දන්නවද?
කඩුවෙලට නම හැදුනෙ කොහොමද කියලා. දන්නෙ නැත්නම් මෙන්න දැනගන්න .
ඔන්න ඉස්සර රාජසිංහ රජ්ජුරුවො ඔය දැන් කඩුවෙල කියන පැත්තෙන් යනකොට. රජතුමාට පොඩි ශාරීරික අවශ්යතවයක් ඇති උනාලු. රජතුමා ඉතින් එයාගෙ සේනාවට පොඩ්ඩක් නවතින්න කියලා . කැලේ පැත්තට ගියා තමන්ගෙ වැඩේ කරගන්න.
අම්මටහුඩු රජ්ජුරුවො කැලේට යනකොට රජ්ජුරුවන්ට පෑගුනා ...................................................................
කඩුවක් නිකං ම නිකං කඩුවක් නෙවෙයි රත්තරන් කඩුවක් රජ්ජුරුවන්ට කෑගැස්සුනා.
රජතුමා කඩුව අතට අරගෙන හොදට අතගාලා බලලා. "කඩුව එළ" කිව්ව.
එදා ඉදන් තමයි ඔය පැත්තට කඩුවෙල කියන්නෙ.
Subscribe to:
Post Comments (Atom)
ලස්සන කතාව
ReplyDeleteඒකාලෙ පොදුවැසිකිලි ලඟ කඩුත් දාල යනවද ? අෆ්ෆා
ReplyDeleteඊට කළිං ගිහිං ආපු එක්කෙනාගෙ කඩුව වෙන්න ඇති ! :-P
ReplyDeleteඒ කාලෙ දැන් වගේ හැම තැනම පොදු වැසිකිළි තිබුනෙ නෑනෙ පුතා, අනික පොදු වැසිකිළි වලට යන්න පුලුවන් කාටද? අප්පා.
ReplyDeleteඒකියන්නෙ පොඩ්ඩා සීයේ. කඩුවෙලත් රජාගෙ ප්රයිවෙට් වැසිකිලියක් තිබිලද?
ReplyDeleteසුවර් එකටම වැසිකිලිය මුරකරන එකාගෙ කඩ්ඩ වෙන්ටැති
මම නම් කඩුවෙලට නම වැටුන හැටි අහලා තියෙන්නේ මෙහෙමයි:
ReplyDeleteරාජසින්හ රජ්ජුරුවෝ පරංගින් සමග යුද්ධයට සුදානම් වෙන කාලයේ කඩු හංගලා තියෙන්නේ වෙලක.කඩු හංගාපු වෙල යන්න කඩුවෙල ලෙසින් ප්රචලිත වුනා කියලයි මම දන්නේ.
ඒ දවස් වල සිංහල හේවායෝ නතර වෙලා හිටපු ප්රදේශය තමයි කඩුවෙල තියෙන හේවාගම කියන ගම්මානය,යුද්ධයට එක්වෙච්ච රණකාමින් සිටි ප්රදේශය රණාල (රණ+ආල ) ලෙසින් දැන් හැදින්වෙනවා.
එළ කතාව... හිකිස්..
ReplyDeleteමොකද්ද බං සීයා කියන්නෙ,
ReplyDeleteකැත නැද්ද? දෙනෝ දාහක් ඉස්සරහ මෙහෙම කතා කියන එක
හික් හික් හික්..
ReplyDeleteඕකට තමා නාගන්නව කියන්නෙ
ReplyDeleteකවුද බං මේකට මෙව්වා කියල දෙන්නෙ?!
ReplyDeleteපොඩ්ඩො වඩෙනම් නියම් තවහොඩට කරන්න
ReplyDeleteමමත් කඩුවෙල කිට්ටුව තමයි පදිංචි වෙලා හිටියෙ...
ReplyDeleteමම අහල තියෙන හැටියට රාජසිංහ රජතුමා කඩු හංගපු වෙල තමයි කඩුවෙල උනේ...
මෙක ටාසන්ගෙ කතාවක්ද??
ReplyDeleteඅප්පා බන් ඔක්කොම ටාසගෙ නෙවෙයි
ReplyDelete