Monday, April 12, 2010

කලකට පස්සේ වෙලකට බැස්සේ.................

ඔන්න ඉතින් අපේ යලුවො අමතක නැති නිසා
කොහේදෝ ඉදලා පොඩ්ඩ අවා ඔයාලා අතරට.
බින්කු,රතු තරුව,දක්ෂින,සංජය(මෙකී නොකී අපේ යාලුවො සැවොම)
අපි ආයෙත් සෙට් වෙමු.

පොඩ්ඩා ආතක් පාතක් නැතුව ඉදලා දැන් තමයි යන්තම්
ගොඩ ආවෙ................

2 comments:

  1. එළ කොල්ලෝ එළ....... ලියපන් ලියපන්. අපි එනවා කියවන්න. ජය

    ReplyDelete
  2. සමා වෙන්න පොඩ්ඩො මමත් මේ කලකට පස්සේ.. ලියන කියන වැඩවලට දැන් නම් වෙලාවක් නැති තරම්.. මටත් නොදැනී මම යාන්ත්‍රික වෙලා. වෙලා තියෙන වෙලාවට ඈවිත් යන්න එන්නම්. දිගටම ලියන්න. ඔබට ජය.

    ReplyDelete