Tuesday, September 7, 2010

මොරටුවෙ කොල්ලො මෙහෙම කියනවලු

හන්තානට පායන සඳ අපට නැත.
කොලඹ වගේ හැඩ පොෂ් බඩු අපට නැත.
ජ'පුරෙ වගේ 1ට 3ක් අපට නැත.
බීලා ගත්තු ආතල් නම් එමට ඇත.

සැ:යු:මේක මගෙ යලුවෙක් එවපු mail 1ක තිබුනෙ, ඔයලටත් බලගන්න post කලා

1 comment:

  1. පොඩ්ඩා ආයෙත් ඇවිල්ලාද? එළ එළ. දිගටම ලියපන් නිවාඩු ගන්නේ නැතුව

    ReplyDelete